විනාඩි 30න් සාර්ථක Binary Options Trader කෙනෙක් වෙන අයුරු…
අද
පටන් අරන් ඉදිරි දින කීපය තුලදී අති සාර්ථක Binary Options Trader කෙනෙක්
ලෙස සුපිරි මට්ටමේ ආදායමක් ලබන්න කැමති නම් ඔබ අනුගමනය කළ යුතු නියම මඟ
හඳුන්වා දෙන්නට තමයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ.
ඒ ඒ පියවර සම්පුර්ණ කිරීම සඳහා ගතවන කාලයන් සහ ඔබ ආයෝජනය කළ යුතු මුදල ද සැකෙවින් දැක්වීමටත් අදහස් කරනවා.
ඒ ඒ පියවර සම්පුර්ණ කිරීම සඳහා ගතවන කාලයන් සහ ඔබ ආයෝජනය කළ යුතු මුදල ද සැකෙවින් දැක්වීමටත් අදහස් කරනවා.
ඔබ Binary Options Trading වලට සම්පුර්ණයෙන්ම නවකයෙක් නම් පහතින් දැක්වෙන ලිපිය (ලිපි මාලාව) කියවලා මේ පිළිබඳ ව හොඳ මට්ටමේ අවබෝධයක් ලබා ගන්න. දැනටමත් කියවා අවසන් නම් පහත පියවර වලට යොමු වෙන්න.
එසේනම්... මාසයකට රුපියල් ලක්ෂ ගණනක් උපයන්න ඔබ සුදානම් ද?

කෙටි කාලීන Binary Options සඳහා සුදුසු Broker ගිණුමක් විවෘත කර ගැනීම...
මෙම
ක්‍රමයේදී වැඩි වශයෙන්ම භාවිතයට ගැනෙන්නේ 60 Seconds හෝ 5 Minutes වැනි
Expiry Times සහිත කෙටි කාලීන Binary Options නිසා ඒ සඳහා සහයෝගය දක්වන,
වේගවත්ව ගනුදෙනු කිරීම සඳහා පහසුකම් සපයන Broker ගිණුමක් විවෘත කරගත
යුතුයි.
ඔබට සුහුසු Broker සමාගමක් Compare Binary Options Brokers පිටුවෙන් තෝරාගත හැකියි. ඒ අතරින් වඩාත් සුදුසු යැයි මම යෝජනා කරන්නේ iqOption, Binary.com වැනි සමාගම්.
ඔබට සුහුසු Broker සමාගමක් Compare Binary Options Brokers පිටුවෙන් තෝරාගත හැකියි. ඒ අතරින් වඩාත් සුදුසු යැයි මම යෝජනා කරන්නේ iqOption, Binary.com වැනි සමාගම්.
ඔබ Binary.com ගිණුමක් විවෘත කර ගන්නවා නම්,
ඒ සඳහා "ඔබටත් 100% නොමිලේ Binary Option Demo Account එකක්" ලෙසින් මා සපයා ඇති අත්වැල ආධාර කර ගත හැකියි. මෙලෙස විවෘත කළ නව ගිණුමට මුදල් තැන්පත් කරන්න. මේ සදහා ඔබට Neteller හෝ Skrill භාවිතා කල හැකියි.
| මේ සමස්ත ක්‍රියාවලියට ගතවන කාලය | උපරිම වශයෙන් විනාඩි 15ක් |
| නිර්දේශිත තැන්පතුව | 200 USD* |
No comments:
Post a Comment